current location : Lyricf.com
/
Songs
/
My Heart Will Go On [Sinhala translation]
My Heart Will Go On [Sinhala translation]
turnover time:2024-05-03 06:38:48
My Heart Will Go On [Sinhala translation]

සෑම රැයක ම මාගේ සිහින තුළින්

මම ඔබව දකිමි, මට ඔබව දැනෙමි

ඒ ලෙස මා ඔබව හදුනාගනියී

දුරින් දුරට තරණය කරන විට

අප අතර ද දුරස් බවක් ඇත

ඔබ එය ඔබ තුළින් පෙන්වා දීමට පැමිණි ඇත

ළග වුවත්, දුර වුවත්, ඔබ කොතැන සිටියත්

මා විශ්වාස කරනු යේ මාගේ හදවත පවතින බවයි

එක සැරයක් ඔබ එහි දොරගුළු හැරියා

ඔබ මෙහිදී මාගේ හදවතේ සිටියි

මාගේ හද පවතීවි

ප්‍රේමය අපව එක්වරටම ස්පර්ශ කළ හැක

සහ එයම වෙයි අවසන් වර දිවි ඇති තෙක්

එය තිබෙන තුරු අපට යාමට ඉඩ නොදෙයි

මම ඔබට පෙම් බදින විට එය ප්‍රේමය ම විය

එක සැබෑ මොහොතක මම එය රඳවාගෙන සිටියෙමි

එය මගේ දිවිපෙවෙතහි සැමදා පවතීවි

ළග වුවත්, දුර වුවත්, ඔබ කොතැන සිටියත්

මා විශ්වාස කරනු යේ මාගේ හදවත පවතින බවයි

එක සැරයක් ඔබ එහි දොරගුළු හැරියා

ඔබ මෙහිදී මාගේ හදවතේ සිටියි

මාගේ හද පවතීවි

ඔබ මෙහි සිටී නම් මට බිය වීමට කාරි නැත

මම දනිමි මගේ හදවත පවතිනවා කියා

අපි මේ මාවතේ සාදා කල් රැදෙන්නෙමු

ඔබ මගේ හද තුළ ආරක්ෂිත යි

මගේ හද පවතීවි

Comments
Welcome to Lyricf comments! Please keep conversations courteous and on-topic. To fosterproductive and respectful conversations, you may see comments from our Community Managers.
Sign up to post
Sort by
Show More Comments
Céline Dion
  • country:Canada
  • Languages:English, French, Spanish, German+2 more, Neapolitan, Japanese
  • Genre:Pop, Pop-Rock
  • Official site:http://www.celinedion.com/
  • Wiki:https://en.wikipedia.org/wiki/Céline_Dion
Céline Dion
Latest update
Copyright 2023-2024 - www.lyricf.com All Rights Reserved