current location : Lyricf.com
/
Songs
/
Black Swan [Sinhala translation]
Black Swan [Sinhala translation]
turnover time:2024-05-03 00:20:28
Black Swan [Sinhala translation]

ඔබේ අයුරින් සිටින්න

දැන්, ඔබේ අයුරින් සිටින්න මා සමගම

ඔබේ අයුරින් සිටින්න

මගේ විදිහ කුමක්ද ?

මගේ විදිහ කුමක්ද , දැන් පවසන්න?

පවසන්න, දැන්

සංගීතය සවනට ආවත්

තවදුරටත් , හදවත නොගැසෙයි

නැවත ප්‍රාණවත් කිරීමට වෙර දැරීද

පෙනෙන අයුරින් එය නැවතී ඇත

එය මාගේ ප්‍රථම මරණය විය හැක

මා සැමවිටම බියටපත් කළ

මෙයට තව දෝංකාර දිය නොහැක

එයට මාගෙ හද ලෙලදීමට නොහැක

එසේ නම් මෙලෙස විය හැක,

මාගේ පළමු මරණය මා මිය යනුයේ

නමුත් ඒ මොහොත දැන් නම්

මේ මොහොත නම්

හද මාගෙ සවනේ සෙමින් ගැසෙයි

පාලායෑමට තැත් කරයි, නමුත් විනාශ මුඛයට ඇදෙයි

කිසිදු ගීතයක් තවදුරටත් මට බල නොපායි

නිහඩව හඩමි

ආලෝයෙන බැදි සාගරය නිහඩ විය.

අන්දමන්දව සැරිසරන මාගේ පාදය ආවාටයක් තුළය

සෑම ඝෝෂාවක්ම, හඩක්ම කැපී ගොස් ඇත

මා මරා දමන්න , දැන්ම මා මරා දමන්න

ඔබට මාව ඇසෙනවා ද?

දැහැනක සිටින විලසක සෙමින් ගිලෙයි

අරගල කරත්, එය සාගර පතුල නොවේද?

සෑම මොහොතක්ම සදාකාලික විය

රූගත කරන්න එය දැන්ම, රූගත කරන්න

ඔබට මාව ඇසෙනවාද?

ඔබේ අයුරින් සිටින්න

දැන්, ඔබේ අයුරින් සිටින්න මා සමගම

ඔබේ අයුරින් සිටින්න

මගේ විදිහ කුමක්ද ?

මගේ විදිහ කුමක්ද , දැන් පවසන්න?

පවසන්න, දැන්

ගැඹුරින්ම

ඔව්, මා ගැඹුරටම යන බව මට සිතෙයි

මාගේ සමාධිය බිදී යයි

නැහැ! මාව අතහරින්න

මාගේ පාදයට මාව දරා ගැනීමට ඉඩ දෙන්න

ගැඹුරින්ම ගැඹුරටම

මම මාව දුටුවෙමි

මම සෙමින් දෙනෙත් විවර කරමි

මම මාගේ වැඩ කුටියෙහෙ සිටිමි,එය මාගෙ කලාකුටිය

රැළි ඇදුරේ වේදනා බරිතව ගමන් කරයි

නමුත් මම නැවත ඇදී යාමට ඉඩ නොදෙමි

ඇතුළත

මම මාව දුටුවෙමි, මාවම

හද මාගේ සවනේ සෙමින් ගැසෙයි

මාගෙ වන අරණට මාගෙ දෙනෙත් විවර වෙයි

කිසිවකට මා ගිල දැමීමට නොහැක

මම රුදුරු ලෙස මොර දෙමි

ආලෝයෙන් බැදි සාගරය නිහඩ විය.

අන්දමන්දව සැරිසරන මාගේ පාදය ආවාටයක් තුළය

සෑම ඝෝෂාවක්ම, හඩක්ම කැපී ගොස් ඇත

මා මරා දමන්න , දැන්ම මා මරා දමන්න

ඔබට මාව ඇසෙනවා ද?

දැහැනක සිටින විලසක සෙමින් ගිලෙයි

අරගල කරත්, එය සාගර පතුල නොවේද?

සෑම මොහොතක්ම සදාකාලික විය

රූගත කරන්න එය දැන්ම, රූගත කරන්න

ඔබට මාව ඇසෙනවාද?

ඔබේ අයුරින් සිටින්න

දැන්, ඔබේ අයුරින් සිටින්න මා සමගම

ඔබේ අයුරින් සිටින්න

මගේ විදිහ කුමක්ද ?

මගේ විදිහ කුමක්ද , දැන් පවසන්න?

පවසන්න, දැන්

Comments
Welcome to Lyricf comments! Please keep conversations courteous and on-topic. To fosterproductive and respectful conversations, you may see comments from our Community Managers.
Sign up to post
Sort by
Show More Comments
BTS (Bangtan Boys)
  • country:Korea, South
  • Languages:English, Korean, Japanese, Russian, Chinese
  • Genre:Electropop, Hip-Hop/Rap, Pop, Pop-Rock, R&B/Soul
  • Official site:http://bts.ibighit.com/
  • Wiki:https://en.wikipedia.org/wiki/BTS_(band)
BTS (Bangtan Boys)
Latest update
Copyright 2023-2024 - www.lyricf.com All Rights Reserved